gossip lanka

එක එකාට ඕන වෙලාවට මම මගේ සත්තු අයින් කරන්නේ නෑ.. මම යන වෙලාවට.. මම යන්නේ… i’m piyumi hansamali.. Apartment එක එපා වෙලා Hotel එකක නවතින්න යන පියුමි කිව්ව සැර කතාව මෙන්න

හංසමාලි කියන්නේ ඇත්තටම අද කාලේ ගොඩක් ජනප්‍රිය චරිතයක් නේ.. ඇය ගැන දන්න බොහෝ දෙනෙක් දන්නවා පියුමි කියන්නේ සත්තුන්ට මොන තරම් ආදරය කරන කෙනෙක්ද කියලා…

කොහොම වුණත් ඇය හිටිය Apartment එකේ අය නම් මේ වැඩේට කැමති වෙලා නෑ… ඒ නිසා පියුමි එතනින් ඉවත් වෙන්න තීරණය කරලා..

එයාගේ අලුත් Apartmentඑකේ වැඩ තවම ඉවර නැති වුණත් Hotel එකක හරි මේ ටික දවස පියුමි නතර වෙලා…. ඒ එයා දරුවන්ට වගේ ආදරය කරන සත්තුන්ට ආව විරෝධය නිසා…

කොහොම වුණත් පියුමිට මේකට ටිකක් හිත රිදිලා වගේම ඇය ටිකක් සැරට ඒ ගැන කියලා තිබුණා මේ ගැන කතා කරපු හැමෝටම දැනෙන්න…..
gossip lanka