gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මඟහැරෙන්න නොදී නරඹන්න ඕන නම් දැන්ම යන්න... කාජල් ප්‍රේක්ෂකාගාරයට කියන කතාව මෙන්න

කියන්න යන්නේ කාජල් ගේ තවත් අලුත් නිර්මාණයක් ගැන....

ඒ ගැන ඇය ඇගේ සමාජමාධ්‍යවල පලකරලා තිබුණේ මෙන්න මෙහෙමයි....

Lust Stories 2 ඉන්දියාවම කලඹන නවතම සිනමාපටය අද ප්‍රේක්ශකයා වෙත සමීප වෙන බවයි කාජල්  කියන්නේ...

මෙහිදී කාජල් සමඟ දක්ෂ නළුවන් වන Vijay Varma සහ Tamannaah Bhatia ප්‍රථම වරට රංගනයෙන් දායක වෙනවා...

Lust Stories 2 කියන්නේ සැබෑ ජීවිතයෙ අඹු සැමියන් අතර සම්බන්ධය හොඳින් කියාදෙන කතාවක්...

ඉතින් මේ චිත්‍රපයටයත් තමන්ට  ආදරය කරන ප්‍රේක්ෂකයින් වැළඳ ගනීවි කියලා ඔවුන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka