gossip lanka

කාටත් නොදෙවෙනි තරග අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු සිම්බාබ්වේ ඇවිදින්න ගිහින්.... ධනංජය හැමෝමත් එක්ක ගත්ත ෆොටෝ මේ බලන්න (PHOTOS)

කණ්ඩායම මේ වෙනකොට සාර්ථක තරගවලි ජයකින් පස්සේ ටික විරාමයක් අරගෙන වගේ....

එයාලා හැමෝම එකතු වෙලා Motopos National Park එක බලන්න ගිහින්..

ඒ යන අතරතුර ගත්ත ලස්සන ඡායාරූප කීපයක් ධනංජය එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කරලා තිබ්බේ මෙන්න මෙහෙමයි...
gossip lanka