gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ දෙන්නගේ ආදරේ බලන්නකෝ… මෑතකදී විවාහ වුණු ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංකගේ Homecoming Shoot එක මෙන්න

කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය පසුගිය 29 වැනිදා පැවැත්වුණු බව හිරු ගොසිප් බලන ඔබ නම් දන්නවා ඇති.

ඔහුගේ අතිනත ගන්නා සුරූපිණියන් නමින් කාවින්දිකා. ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප දැනටමත් ඔබ දකින්න ඇති. ඔවුන්ගේ දෙවැනි දවසේ එහෙමත් නැත්නම් Homecoming එකේ ඡායාරූප ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළයි…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka