ඉන්දියාවේ සුරූපී නිළියක්වන Ileana D'cruz ගැබ් ගෙන ඇති බවට වාර්තා වෙනවා
ඇය ඒ ගැන හැඟවෙන ඡායාරූපයක් සමාජජාලා වෙත මුදා හැර තිබීමත් සමඟ ඇයට ආදරය කරන සිනමා රසික රසිකාවියන් ඇයට සුබපතා තිබුනත් තවත් පිරිසක් යම් ගැටලුවක් ඉදිරිපත් කර තිබුනා.
ඒ ඇය විවාහ වී ද නැත්ද යන්න සහ දරුවාගේ පියා කව්ද යන්නයි.පසුව එයට උත්තර ලෙස ඇය තවත් ඡායාරූපයක් සමාජ ජාලා වෙත එක් කර තිබුනා.
කෙසේ නමුත් ඇයගේ අතගෙන සිටින්නෙ කවුරුන්ද යන්න තවමත් හෙලිකර නැහැ.