gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ජන බලවේග වේදිකාවේදී ජනප්‍රිය නළුවාගේ කලිසම ගැලවී වැටෙයි… හඳුන්නෙත්ති බඩ අල්ලන් හිනා වෙයි… ‘මෙයාට අපි දැන් මොකද කරන්නෙ…?’ දීපානි සිල්වා වේදිකාවට ඇවිත් අසයි… (VIDEO)

ජාතික ජන බලවේගයේ ආසන බලමණ්ඩල ජන හමුවක දී ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් නළු නිළියන් කිහිප දෙනෙකු විසින් ප්‍රහසනාත්මක ජවනිකාවක් ඉදිරිපත් කළ අතර, එය අදාළ ජන හමුවට පැමිණ සිටි පිරිසගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

එම ජන හමුවට ජාතික ජන බලවේගය නියොජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් හා කලාකරුවන් කිහිපදෙනෙකුද පැමිණ සිටියේය.

ජාතික ජන බලවේග වේදිකාව මත දිග හැරුණු ප්‍රහසනාත්මක ජවනිකාව සහිත වීඩියෝව පහළින්…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka