gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැන දන්නෙ නෑ! රෝහිත අටපිරිකරකුත් අරන් දෙයියො වඳින්න ගිහිල්ලා!

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මහ කැලයක් ඇතුළේ පූජාවකට සහභාගී වී සිටින ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

මෙම ස්ථානය පිළිබද නිශ්චිත තොරතුරක් නැතත් මෙහිදී හිටපු අමාත්‍යවරයා අටපිරිකරක්ද ගෙන පූජාවකට සහභාගී වී සිටීම විශේෂ සිදුවීමකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka