gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහරාන්ගේ පරිගණකය ඇමෙරිකාවට දුන්නේ නෑ !

පාස්කු දින ප්‍රහාර මාලාවේ මහමොළකරු වන සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේ දී දත්ත රැසක් සොයාගෙන තිබෙන බවත්, එම ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.
පොලිස් මූලස්ථානයේ පෙරේදා  (05දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය. මෙම ලැප්ටොප් පරිගණකය. ඇමෙරිකානු එෆ්. බී. අයි. ආයතනයෙන් රැගෙන ගොස් ඇති බවට වැරදි මතයක් සමාජගත වන බවත්, එය සම්පූර්ණ අසත්‍යයක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(සාලිය කුමාර ගුණසේකර)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka