gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ රිය අනතුරකින් අවසන් ගමන් යයි - (Photos)

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ඉගෙනුම ලබන 20 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නිසල පෙරේරා නැමති ඇය මෙල්බර්න් නුවර ක්ලේටන් හි පිහිටි සරසවියේ දොරටුව ආසන්නයේ මාර්ගය හරහා යන විට අනතුරට මුහුණ දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 9.45ට පමණයි.


අනතුර සිදුකළ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව එය අතහැර දමා ගොස් තිබියදී එදින රාත්‍රී 11ට පමණ පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි ඕස්ටේ්‍රලියානු ඬේලි මේල් පුවත්පත වාර්තා කළේ.

මොනෑෂ් සරසවිය ඇගේ මරණය පිළිබදව කණගාටුව පළ කර ඇති අතර ඇගේ දෙමව්පියන් ඕස්ට්‍රේලියාවේ බලා පැමිණෙන බව එරට තවත් පුවත්පතක් සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka