gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ මංගල උත්සවයක දෑවැද්ද උස්සයි - රත්තරන් පවුම් 60 ක් ඒ අතර

යාපනයේ නාවලි ප‍්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවකදීය දෑවැද්ද ලබා දීම සදහා රැුගෙන විත් තිබූ රත්තරන් පවුම් 60 ක් මුදලින් රුපියල් ලක්ෂ තුනක් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා ජංගම දුරකතනයක් හා විදේශ ගමන් බලපත‍්‍රයක් 31 දා සොරකම් කොට තිබේ.


මේ විවාහයේදී දෑවද්ද ලබා දීම සදහා තිබූ රත්තරන් පවුම් හැටද විවාහ මංගල උත්සවය සදහා හෝටලයේ ගාස්තු ගෙවීම සදහා රැුගෙන්විත් තිබූ මුදල් ඇතුලූ‍ දේ මේ අන්දමට හොරකම් කොට තිබේ.

තම ඥාතී දියණියගේ විවාහ මංගල උත්සවය සදහා කැනඩාවේ සිට පැමිණි කාන්තාවකගේ අත් බෑගයේ තිබූ සියලූ‍ම දේ හොරකම් කිරීම නිසා ඇයට ආපසු කැනඩාවට යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ඇගේ වීසා සහිත ගමන් බලපත‍්‍රයද දේපල සමග හොරකම් කොට තිබේ.

යාපනය පොලීසිය මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka