gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිසිවකුත් නොමැති අවස්ථාවක ඇතුළුවී බාලවයස්කාරිය බලෙන් සිපගත් තරුණයා රිමාන්ඞ්

වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක සිටින නිවසකට කිසිවකුත් නොමැති අවස්ථාවක ඇතුළු වී බලෙන් සිප ගත්තා යැයි කියන තරුණයකු 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහෙස්ත‍්‍රාත් ශෂිකා මිතුනආරච්චි මහත්මිය නියම කළාය.


මෙම තරුණයා 22 හැවිරිදි අයෙකු වන අතර මොහු දැරිවියගේ නිවසට ගොස් බලෙන් සිප ගැනීම සිදුකර ඇති අතර පසුව ඇය මේ බව තම පියාට පැවසීමෙන් අනතුරුව පියා, ඇය සමග කොස්මෝදර පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

දැරිය පරීක්ෂණ කටයුතු සඳහා මොරවක රෝහලට ඇතුළත් කර තිබූ අතර කොස්මෝදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතාගේ උපදෙස් මත උ.පො.ප. විජිතානන්ද, පො.සැ. රූපසිංහ (19277), කා.පො.සැ. හේමමාලි (3602)  යන නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka