gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ 20ක් !

ඉදිරි ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් තරඟ කරන බවට මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

ලබන 09 වැනිදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කලේය.

ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය නොවැම්බර් 10 සහ දෙසැම්බර් 08 වැනිදා අතර දිනකදී පැවැත්වෙන බවට ආරංචි පැතිරෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka