gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙරලට ආ දැවන්ත මුතු මොරා බේරා නැවත මුහුදට යවයි

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගොඩ ගසා සිටි විශාල මුතු මෝරෙකු නැවත මුහුදට දැමීමට මුල්ලිවයික්කාල් ධීවරයින් ඇතුලු පිරිසක් පියවර ගෙන ඇත.

මෙම මුතු මෝරා මුහුදේ පැවති දැඩි සුලං තත්වයත් සමග සැඩ පහරට වෙරළට ගොඩ ගසා ඇති අතර එම අවස්ථාවේදී මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසක් ධීවරයා දැක ධීවරයින් කිහිප දෙනෙකු විසින් එම අවස්ථාවේදීම මුහුදට තල්ලුකෙට යවා මුතු මොරාගෙ ජීවිතය බෙරාගෙන ඇති අතර එම මුතු මෝරා කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරකින් යුක්ත බවට මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුහ.

ඉතා දුර්ලබ ගනයට අයත් මෙම මුතු මොරුන් මීට පෙර අවස්ථාවකද මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළතීරයට ගොඩගසා තිබු අතර  වඳවීයාමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටින මුතු මෝරා ඇල්ලීමට හෝ මැරීම නීති විරෝධීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka