gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදගමට අයිස් වැස්සක් කඩා වැටෙයි, ගම්මාන රැසක ටොන් ගණනක අයිස්

මොනරාගල මැදගම ප්‍රදේශයෙට ඊයේ 10 ප: ව තුන හමාරට ඇදහැලුන වර්ෂාව සමග  විශාල අයිස් වැස්සක් ඇද හැලි ඇත.

මෙම අයිස්  වැසෙන් ටොන් ගණක අයිස් වැටි ඇති අතර මෙය මැදගම, බකිනිගහවෙල, පුබ්බාර, රත්තන, දෙනිය, හොරගොල්ල  17 කනුව, 18 කනුව  ආදී ප්‍රදේශ වලට ඇද හැලි ඇති අතර විශාල අයිස් ප්‍රමාණයක් ඊයේ පස්වරු 06 පසු වෙන තුරුත් දියවි ගොස් නැත.


මෙම අයිස් වැස්සෙන් අයිස් කැට විශාල ප්‍රමානයේ ඇද හැලුන  බව ප්‍රදේශවාසින්  පවසයි. අයිස් වර්ෂාවත් සමග ප්‍රදේශයෙම අයිස් වලින් සුදු පැහැති වු බව ප්‍රදේශ වාසීන් තව දුරටත් පවසයි.

බුත්තල නයන කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka