gossip lanka

දේශපාලනයට ආ බව කියන පුවත් බොරු බව සංගා කියයි

තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

තම ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම එම පුවත් අසත්‍ය පුවත් බව ද ඔහු එමගින් තවදුරටත් පවසයි.

අදාළ ට්විටර් පණිවිඩය පහත දැක්වේ.
gossip lanka