gossip lanka

නවසීලන්ත පළමු තරඟය ක්‍රීඩාකළ ලංකාවේ 11 දෙනාටම ICC යෙන් දඬුවමක්

නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවති  පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දඩ නියම කිරීමට ICC ය තීරණය කර තිබෙනවා.

මේ අනුව ICC ය පවසන්නේ එදින ක්‍රීඩාකළ ලංකා කණ්ඩායමේ  ක්‍රීඩකයින් 11 දෙනාටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කර ඇති බවයි.
gossip lanka