gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිලන්ත මාලගමුවට "සයිබර්" ප්‍රහාරයක් - (photos)

ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශුරයෙක් වන ඩිලන්ත මාලගමුවගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇතුලත් කර තිබු ජයාරූප සියල්ල සයිබර් ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයා විසින් ඉවත් කර ඇති බව මේ වන විට තහවුරු වී ඇත.


මේ සම්බන්ධයෙන් අප ඩිලන්ත මාලගමුව ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පෙරේදා  (04) දිනයේදී මෙම සයිබර් ප්‍රහාරය එල්ලවූ බවයි. ඒ සම්බන්ධයෙන් තමන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ගොනු කල බවයි.

සිය ගිණුමේ ජයාරූප 300 කට අධික තිබු බවත් සයිබර් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා තම ගිණුමෙන් ඒ සියල්ලම ඉවත් කර ඇති බවද ප්‍රකාශ කර සිටියා.

නෙත්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka