gossip lanka

කොලඹ නගර සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක් !

කොළඹ මහ නගර සභා සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ එම නගර සභාවේ කසළ වෙනත් ප‍්‍රදේශයන්හි කසළ අංගනවලට භාර නොගැනීමයි.
එසේ අය කර ගන්නා බදු මුදල් මගින් නගර සභා සීමාවේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීමට අපේක්‍ෂිතයි.
gossip lanka