gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති ගමන් ගත් හෙලිකොප්ටරයේ සුළං පහරින් වෙළෙඳසැල් දෙකකට හානි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ  (16)  නාඋල , කොහොලන්වල විශේෂ බලකා මුලස්ථානයේ පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය නිමවා ජනාධිපතිවරයා පිටත්ව යෑමේ දී ඔහු ගමන්ගත් හෙලිකොප්ටර් රථය ඉහළට එසවිමේ දී නාඋල නගරයේ වෙළඳසැල් දෙකකට හානි සිදුවි තිබේ.
වෙළඳ සැල් වල හිමිකරුවන් කියාසිටියේ හෙලිකොප්ටරය ඉහළ නැංවෙනවාත් සමග පැමිණි දැඩි සුළං තත්ත්වය හේතුවෙන් සිය වෙළඳසැල් වලට හානි සිදුවු බවයි.

සිද්ධියෙන් නාඋල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි සන්නිවේදන උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් හා සිල්ලර වෙළඳ සැලකට හැනි සිදුවි තිබේ.

වෙළඳ සැල් වල වහල ගැලවි විනාශ වි ඇති බව ද ඔවුහු කියා සිටිති.

මේ අතර දුරකතන අලෙවි සැලේ හිමිකරැ කියා සිටියේ වහලයේ තිබු සිට් කැබැල්ලක් තමන්ගේ ඇගට කඩා වැටුණ  බවත් සිද්ධියෙන් තමන්ගේ අතට සුළු තුවාල සිදුව ඇති බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka