gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහාය දෙන ජනපති අපේක්‍ෂකයා ළගදීම කියන්නම් - රතන හිමි

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න ළ`ගදීම ප‍්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

තමන් වහන්සේ ඇතුළු රට සුරකින බලවේගය සංවිධානයේ සහාය ලබන අපේක්ෂකයා අන්තවාදය පරාජය කරන, මද්‍රසා පාසල් වසාදමන, කාති උසාවි වෙනුවට රටේ අධිකරණය ක‍්‍රියාත්මක කරන, කෘෂිකර්ම, අධ්‍යාපන වැනි අංශ ගැන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන, ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ආදී රටේ සුබසිද්ධියට අදාළ කරුණුවලට එකඟ අයකු විය යුතු බවද උන්වහන්සේ කීහ.

 මේ පිළිබඳව ඉදිරියේදී අපේක්ෂකයන් සමග සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන බවද රතන හිමියෝ පැවසූහ.

 හැකි ඉක්මනින් ජනාධිපතිවරණයට ගොස් වත්මන් පාලකයන් පලවා හැරිය යුතු බවද, ඉදිරි මැතිවරණයේදී ජනතාව නිවැරැුදි උත්තරය දෙනු ඇති බවද ඊයේ (15 දා) රාජගිරිය සදහම් සෙවණේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka