gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙවිනුවර විෂ්ණු දේවාලයේ පෙරහැරේ කාවඩි නටන අතරේ නිවසේ තිබූ ලක්ෂ ගාණක් හොරකම් කරගෙන ගිහින්

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසල පෙරහැර ඊයේ පැවැත්වුනා. පෙරහරේ කාවඩි  නැටීමට ගොස් නැවත නිවස වෙත පැමිණි පසු සොරුන් විසින් නිවස බිඳ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

සොරුන් විසින් රුපියල් පන් ලක්ෂ පනස්දහසක් සොරකම් කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර රුපියල් දෙලක්ෂ පනස් දහසක් වටිනා රන් මාල දෙකක්ද සොරුන් විසින් හොරකම් කරගෙන ගොස් තිබෙන බව සඳහන්.


මේ අතර නිවසේ ආරක්‍ෂිත කැමරා විසන්ධි කර මෙම සොරකම සිදුකර ඇති අතර එම දත්ත සියල්ල සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා. සිද්ධියත් සමග පොලිසිය විසින් සොරුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka