gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආප්ප කඩේදී සිද්ධ වූ රණ්ඩුවත් සමග තිදෙනෙකු වේටර්වරයාට පිහියෙන් ඇනලා !

යටියන ප්‍රදේශයේදී ආප්ප සහ කොත්තු අලෙවි කරන වෙළඳ සැලක ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම ආපන ශාලාවේ වේටර්වරයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකල සැකකරුවන් තිදෙනෙකු තිහගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන් තිදෙනා මෙම වේටර්වරයා සමග ආරවුලක් ඇතිකරගැනීම පසුව පිහි ඇනුමකින් කෙලවර වී තිබෙනවා.


ආරවුලෙන් තුවාල ලැබූ වේටර්වරයා වයස අවුරුදු 20 ක තරුණයෙක් වන අතර ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka