gossip lanka

‘සර් අපි මැරෙන්න වුණත් ඉන්නවා’ ගෝඨාගේ වාහනයට එබුන තරුණයෙක් කියයි - (video)

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට උණුසුම් ජනතා ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.

මාතලේ ප‍්‍රදේශයේදී රාජපක්‍ෂ මහතාගේ වාහනය අසලට ආ තරුණයෙක් ඔහුට සුබ පතා කියා සිටියේ ‘සර් අපි මැරෙන්න වුණත් ඉන්නවා යනුවෙනි‘.

gossip lanka