gossip lanka

නුවර පෙරහැර අතරතුරදී ‘කැත’ වැඩක් කළ කොස්තාපල්ලාට දෙලක්‍ෂය බැගින් ශරීර ඇප නියමවේ !

මහනුවර ඇසළ පෙරහැර බැලීමට පැමිණ සිටි තරුණ කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරහැර රාජකාරියට පිට පළාතකින් පැමිණ සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට රුපියල් දෙලක්‍ෂය බැගින් ශරීර ඇපයක් මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ඉරේෂා ද සිල්වා මහත්මිය නියම කළාය.

 ලබන ඔක්තෝබර් මස 04 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත් ඉරේෂා ද සිල්වා මහත්මිය කොස්තාපල්වරුන් දෙදෙනාට නියෝග කළහ.
gossip lanka