gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු යුධ හමුදාපතිවරයාට උසස් වීමක්

හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උසස්වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හිටපු යුධ හමුදාපතිවරයාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.


ඒ අනුව හිටපු යුධ හමුදාපතිවරයා හට අගෝස්තු මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් නිලයට උසස් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka