gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වයඹ පළාත් සභාවට වේයෝ රිංගයි !

වයඹ පළාත් සභාව 2018 වසරේ ඔක්තෝබර් 10 වනදායින් අවසන් වූවායින් පසුව වසා දමා ඇති පළාත් සභා ගර්භයේමේස පුටු ඇතුලු  භාණ්ඩ තුළට වේයන් රිංගා දැඩි ලෙස අලාභහානි කර ඇතිබව වයඹ පළාත් සභාවේ ආරංචි මාර්ග පවසයි.
හයවෙනි පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධූරය දැරුවේ ධර්මසිරි දසනායක මහතායග ඒ මහතාගේ නිළ කාලය අවසන් වූවායින් පසුව පළාත් සභා ඡන්දයක් නොපැවැත්වීම හේතුවෙන් මේ දක්වාම පළාත් සභා ගර්බය වසාදමා තිබේ.

මෙම පළාත් සභා ගර්භය නැවත පාවිච්චියට ගැනීමටනම් පළාත් සභා මැතිවරණයක් පවත්වා මැති ඇමතිවරුන් තෝරාපත්කරගැනීමට සිදුවී ඇත.

එතෙක් සභා ගර්භයේ ඇතිමේස පුටු ඇතුලු භාණ්ඩ වේයන්ගෙන් හා කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා කෘමිනාශක යොදා ඇතිබවද අවුරුද්දක් පමණ යනතෙක් එම කෘමිනාශක වගකීමක් ඇතිව භාවිතා කර ඇතිබවද වයඹ පළාත් සභාවේ උසස් නිළධාරියෙක් පැවසීය.

කුරුණෑගල විජේසිංහ වැලිකන්ද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka