gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩාගාරයේ මුදල් නෑ - ජනපති

රටක් වශයෙන් ශ්‍රී ලංකාව හොඳ ආර්ථික තත්ත්වයක නොමැති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද අදහස් දැක්විය.

“රටක් වශයෙන් ගත් කළ අපි හොඳ අර්ථික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි හොඳ තත්ත්වයක ඉන්නවනම් මේ ප්‍රශ්න විසඳීම කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නෑ. පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් හා දීමනා පිළිබඳව අපි  කැබිනට් මණ්ඩලයේ අනුමත කළා. භාණ්ඩාගාරයේ තමයි ප්‍රමාදය තියෙන්නේ. භාණ්ඩාගාරයේ සල්ලි නෑ කියන ප්‍රශ්නය.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka