gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැලෑවේ සැගවී සිටි තරුණියක් දුම්රියට පනී !

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියේ ගැටි තරුණියක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොත්මලේ රම්බොඩ වත්තේ පදිංචි සෙල්වදුරෙයි කොබිකා නැමති (20) තරුණියකි.
නාවලපිටිය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි වරකාව සංඥා කුළුණ අසලදි දුම්රිය මාර්ගයේ අසල පිහිටි ලදු කැලැවක සිට එකවරම ධාවනය වෙමින් තිබු දුම්රිය මැදට තරුණියක් පැන්න බවත්, පසුව දුම්රිය නතර කර ඇගේ සිරුර නාවලපිටිය  දුම්රිය ස්ථානයට රැගෙන විත් භාර දුන් බව දුම්රියේ රියදුරන් වන ආර්.ඒ.ඒ කිත්සිරි සහ ඒ.බි.ගොළුවිට යන මහතුන් කියා සිටියේය.

දුම්රියට පැන සිය දිවි හානි කරගත් තරුණිය සන්තකයේ ඇගේ හැදුනුම්පතේ ජායා පිටපතක් තිබි ඇති අතර එ අනුව තරුණියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට පොලිසිය සමත් වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka