gossip lanka

ගතවූ පය 24 බීමත් රියදුරන් 186ක් අත්අඩංගුවට

ඉකුත් ජුලි මස 05 වනදා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අනුව ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය  24ක කාලසීමාවක් ඇතුලතදී බීමත් රියදුරන් 186 දෙනෙකු අතදන්ගුවටගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ .


මෙලෙස අත්අඩංගුවට ගත් සියලු රියදුරන් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි
gossip lanka