gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස 7ට ඩෙංගු මදුරුවා ජීවිත 55ක් බිලි ගනියි

මේ වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 යි දින 11 තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන බවත්, මෙම කාලය තුළදී දිවයිනෙන්ම ඩෙංගු මරණ 55 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවලින් බවත්, එය 45 % ප‍්‍රමාණයක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය අවධාරණය කළාය.

පසුගිය වසරේ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තාවූ බවත්, එම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 58 ක් වාර්තාවූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka