gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලියුමක් ලියා තබා බියර් එක්ක වහ බීලා දුම්රියට පැනලා !

පුඬළුඔය ඩන්සිනන් වතුයායේ සිට කිලෝ මීටර් 60 ක් පමණ ගම්පොළ කොස්ගොල්ල ප‍්‍රදේශයට පැමිණි අයකු බියර් සමග වස බෝතලයක් බී දුම්රියට පැන සිය දිවිහානි කර ගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඩන්සිනන් වතුයායේ පදිංචි සිව ප‍්‍රකාශම් සීදරන් නමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු මියයෑමට ප‍්‍රථම ලිපියක් ද ලියා ඇති අතර පවුල් ආරවුලක් මත මෙසේ ජිවිතය හානි කර ගත් බවට තොරතුරු හෙළි වී තිබේ.

මරණය සම්බන්ධයෙන් ගම්පොළ රෝහල් කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක නලීන් එන්. මැදිවක මහතා ඊයේ (16දා) මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබිණි.

ගම්පොළ විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී.එම්. දිසානායක මහතාගේ උපදෙස් මත පො.සැ. (45174) කමල් මහතා මෙහි පරීක්ෂණ පැවැත්වීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka