gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 29කට පසු බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය අඩුම මට්ටමට පැමිණේ !

විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම වසර 29කට පසු වාර්තා වන අඩුම මට්ටම දක්වා පහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ මේ හේතුවෙන් තාප විදුලි බලාගාර අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවයි.
කෙසේවෙතත් අඛණ්ඩ විදුලි සැපයුමක් පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා පියවර ගෙන ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ලංකා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගන්නා ඉන්ධන සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 80කට ආසන්න මුදල ක‍්‍රමානුකූලව ගෙවා දැමීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka