gossip lanka

නාවික හමුදාපතිට වසරක සේවා දිගුවක් !

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගුව ලබාදී ඇත්තේ පසුගිය 13 වැනිදා සිට බලාත්මක වන පරිදිය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වන පියල් ද සිල්වා මහතා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි පළමුවැනිදාය.
gossip lanka