gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුද හමුදා සෙබළෙකුට මරු කැඳවමින් තවත් 8ක් රෝහලට යැවූ කැබ් රථ අනතුර - (Photos)

මුලතිව් - කේපාපිලව් - වට්ටප්පලෙයි මංසන්ධියේදී හමුදා කැබ් රථයක් පෙරළීමෙන් එක් සෙබලෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුද හමුදාවේ 59 වන සේනාංකයේ සෙබළුන් පිරිසක් මෙම කැබ් රථයේ ගමන් කරමින් සිට ඇති බවයි වාර්තාවන්නේ.


අද උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් 8 දෙනා කේපාපිලව් හමුදා රෝහලට සහ මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka