gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අ.පො.ස. උසස්පෙළ විභාගය අගෝස්තු මස 5 වනදා සිට 31 දක්වා

මෙවර අ.පො.ස. උසස්පෙළ විභාගය අගෝස්තු මස 5 වනදා සිට 31 දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙනවා.

මෙවර නව විෂය නිර්දේශය යටතේ 198229ක අපේක්ෂකයන් පිරිසක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ 139475ක අපේක්ෂකයන් පිරිසක්ද ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 337704 මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.


මෙවර විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 315වන අතර විභාග මධ්‍යස්ථාන 2678ක විභාගය පැවැත්වේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka