gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාන් මිල වැඩි නොවන බව බේකරි හිමියන් කියයි

පෙරේදාා (17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමු ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල ඊයේ  (18) රාත්‍රියේ සිට නැවත පැරණි මිල ගණන් යටතේ අලෙවි කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.


පසුගිය (16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය සාපේක්ෂව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් සිදුවන බව ඊයේ එම සංගමය පැවසීය.

මේ හේතුව නිසාවෙන් ලංකාවේ පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, මෙයට විශේෂිත හේතුව වන්නේ පිටි මිල ඉහළ යෑම බවත් වෙන විකල්පයක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක තිබු මිලටම ලබා දෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka