gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන්ට

මැයි මස අගභාගයේදී ආරම්භ වීමට නියමිත නිල නොවන සිව්දින ටෙස්ට් තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත  ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වයට අශාන් ප්‍රියන්ජන් නම් කර තිබේ.
එහිදී සිව්දින තරග සඳහා සංචිතය මෙසේය..
අශාන් ප්‍රියන්ජන් (නායක) පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ,භානුක රාජපක්ෂ  කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝශන් දික්වැල්ල,අකිල ධනංජය,ලක්ශාන් සඳකැන්,ලසිත් ඇඹුල්දෙනිය, චාමික කරුණාරත්න,විශ්ව ප්‍රනාන්දු, දුශ්මන්ත චමීර සහ ලහිරු කුමාර.

මීට අමතරව එක්දින තරග සඳහා ධනුෂ්ක ගුණතිලක,ශෙහාන් ජයසූරිය,දසුන් ශානක සහ ඉශාන් ජයරත්න එක්වීමට නියමිතය.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු  ලෙස රෝයි ඩයස් මහතා කටයුතු කරන අතර පියල් විජේතුංග සහය පුහුණුකරු ලෙසත් ලංකා ද සිල්වා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් කටසුතු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka