gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇන්ජලෝ ගෙන් වාර්තාවක්

මෙරට පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇන්ජලෝ පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු මෙම දස්කම දැක්වූයේ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ සුපිරි 08 වටයේ පැවති තරගයකදීයි.
එන් සී සී කණ්ඩායමේ නායකයා ද වන ඇන්ජලෝ පෙරේරා එස් එස් සී කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දැක්වූවා. ඔහු දැක්වූ මෙම දක්ෂතාව ලෝක පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ වාර්තා පොත් අතරට ද එක්වුණා. ඒ, ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ලොව දෙවන ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.

එස් එස් සී කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ දී පළමු ඉණිම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 201ක් රැස් කළා. සිය දෙවන ඉණිම වෙනුවෙන් ඔහු අද (03) දිනයේ ද ලකුණු 231ක් රැස් කිරීමට සමත් වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka