gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක‍්‍රිකට් ගොඩගන්න සංගා-මහේලගෙන් කැබිනට් යෝජනාවක් !

දැඩි පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීම සදහා හිටපු නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම්පත පිලිගෙන එය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
සංගා මහේල යෝජනා කර ඇති පරිදි ක‍්‍රිකට් ආයතනය සදහා නිලධාරීන් පත් කිරීමට වූ නිලවරණයේ ඡන්ද ප‍්‍රමාණය 10ක් දක්වා අඩු කරන බවද ඔහු පැවසීය.

අදාල කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද සූදානම් බවත් ක‍්‍රීඩා ඇමතිවරයා සදහන් කලේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්වය වර්ධනය කිරීම සදහා ඔස්ටේ‍්‍රලියාවට ගොස් සිටින අතරතුරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka