gossip lanka

71 වන නිදහස් දින සැමරුමට එලිසබෙත් මහ රැජිණ ගෙන් සුබ පැතුම් පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ 71වන නිදහස් දින සැමරුමට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ සිය සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

" ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්.
එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරමි" යනුවෙන් එම නිවේදනයේ සඳහන්.
gossip lanka