gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙවර උසස්පෙළ ලියන්න ඉන්න පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව එම අයදුම්පත්‍ර මේ මස 25 වැනිදාට පෙර යළි යොමුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ලබාගත හැකි වනවා.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර භාර ගැනීම මාර්තු මස 01 වැනිදායින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එම දිනයන් වෙනස් නොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, 2016 සහ 2017 උසස් පෙළ ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka