gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීට පස්සේ වීදුරුවෙන් ලෝකාන්තෙ බලමු

හෝර්ටන්තැන්න (ලෝකාන්තය) ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් ලෝකාන්තය අසලදී විවිධ අනතුරුවලට මුහුණ දුන් අතර ඇතැමෙක් ජීවිතෙන් පවා වන්දි ගෙවීය.

ඊට ආසන්නම සිදුවීම වූයේ පසුගිය වසරේ අග ජර්මන් කාන්තාවක් ලෝකාන්තයෙන් ඇදවැටී මරණයට පත්වීමයි. මෙම සිදුවීමෙන් පසුව ආරක්ෂාව පිළිබඳව රජය ඇතුළු අදාළ අංශවල අවධානය වැඩි වැඩියෙන් යොමුව තිබේ.
ඒ අනුව ආරක්ෂා සහිතව ලෝකාන්තයේ පහළ කොටස ඉහළ සිට නැරඹීමට හැකි වීදුරු ඩෙස්ක් එකක් සවිකිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට නියමිතය. මීට අදාල කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරනු ඇත.

මේ පිළිබඳව කරුණු දැක්වූ හෝර්ටන්තැන්න උද්‍යාන භාරකාර පී.කේ.පී.එම්. ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේ චීනය, ජපානය, වැනි රටවල මෙවැනි ස්ථාන නැරඹීමට මෙවන් ආරක්ෂිත ක‍්‍රමවේද උපයෝගී කර ගෙන ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka