gossip lanka

අසාද් සාලිට එරෙහිව අනුලාවෝ විරෝධතා.. හයිලෙවල් මාර්ගය හිරවේ !

නුගේගොඩ අනුලා විදුහල ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙමින් තිබේ.

මේ හේතුවෙන් එම ප‍්‍රදේශයේදී හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයන් ඇති වී ඇත.
බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියට මරණ තර්ජනය කල බවත් දහම් පාසැලක් බලෙන් විවෘත කල බවත් පවසන විරෝධතාකරුවන් ඊට විරෝධය පලකරමින් විරෝධතාවයේ යෙදෙති.
gossip lanka