gossip lanka

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ගින්නක් !

කොළඹ ගාලූ පාරේ, කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලයේ අලූතින් ඉදිකරන ගොඩනැගිල්ලේ අද අළුයම ගින්නක් හටගෙන ඇත.
ගිනි නිවන රථ 4 ක් සහ නිලධාරීන් 12 දෙනෙකු යොදවා ගින්න පාලනය කළ බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සදහන් කරයි. ගින්නට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නොමැත.
gossip lanka