gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනිස් ජාවාරමේ නිරත ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

මිනිස් ජාවාරමේ නිරත වුනු ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු මැලේසියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම සැකකරුවන් මුහුදු මාර්ගය භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මැලේසියාව හරහා ඔස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට සංක‍්‍රමණිකයින් ප‍්‍රවාහනය සිදු කර ඇති බවයි.
එලෙස නීතිවිරෝධීව ප‍්‍රවාහනය කර ඇති සංක‍්‍රමණිකයින් පිරිස අතර ශ‍්‍රී  ලාංකික සංක‍්‍රමණිකයින් 24 දෙනෙකු හා ඉන්දීය ජාතිකයින් දස දෙනෙකු වනවා. ඔවුන් අතර පිරිමි පුද්ගලයින්, කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බවයි මැලේසියානු බලධාරීන් පැවසුවේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් තිදෙනාට එරෙහිව සංක‍්‍රමණික නීති උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා බව මැලේසියානු පොලීසිය සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka