gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිපිටකය ජනාධිපති විසින් ජාතික උරුමයක් කරයි

ත‍්‍රිපිටකය ජාතික උරුමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

2000ක පමණ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් මාතලේ අලුවිහාරයේ දී මෙම උත්සවය පැවැත්වෙන්නේ එළැඹෙන 05 වැනිදායි.
ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ ත්‍රිපිටකය සම්බන්ධයෙන් මේ වන විට විවිධ කණ්ඩායම් හා පුද්ගලයින් විසින් සිදු කරන විකෘති විවරණ හේතුවෙන් බුදුදහම අවභාවිත වීම වැලැක්වීමටයි.

මෙරට සතු පාලි ත්‍රිපිටකය ලෝකයේ මේ වන විට ඇති මුල් බුදුදහම විශ්වාසනීවය නියෝජනය කරන්නක් යයි ශ‍්‍රාස්ත‍්‍රිය පර්යේෂණවලින් හෙලිව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka