gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිවේගී මාර්ග දෙපස මුත‍්‍රා කලොත් අත්අඩංගුවට

අධිවේගී මාර්ගයන්හි වාහන නවතා තැන තැන මල මුත්‍රා කරන්නන්ට විරුද්ධව මෙම වසරේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා මළ මුත්‍රා පහ කිරීම වැඩි වෙමින් පවතින නිසා මෙම තීරණය ගෙන ඇතැයි එම කොට්ඨාශයේ් ස්ථානාධිපති අනුරුද්ධ චන්ද්‍රසේකර මහතා පවසයි.
එමෙන්ම අධිවේගී මාර්ගයන්හි වාහන නවතා සෙල්ෆි ඡායාරූප ගන්නා සහ වෙනත් නීති විරෝධී කටයුතු දෙදෙනා අත්අඩංගුවට ගැනීමටද මේ වසරේ සිට ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka