gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේනා මඩින්න බ්‍රිතාන්‍ය උගුල් අටවන්න කෘෂිකර්මය සැරසෙයි !

සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා පෙරමෝන උගුල් 20,000ක් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, එය මෙරට තුළ පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව ය.
මේ අතර ‍යළ කන්න සඳහා නැවත දැනුම් දෙන තුරු බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka