gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අන්ත පරාජයක්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් දැවී ගියේ ලකුණු 139 කටයි. පළමු ඉනිමේදී ශී‍්‍ර ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්.
ඊට පිළිතුරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 323 ක් රැස් කළා. ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ ලහිරු තිරිමාන්නයි. ඔහු ලකුණු 32 කට දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් ලකුණු 24 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී පැට් කුමින්ස් ලකුණු 23 කට කඩුළු 6 යි. දිවා රාතී‍්‍ර තරගයක් වූ මෙම ටෙස්ට් තරගය පැවැත්වුණේ බි‍්‍රස්බේන්හිදීයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka