gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිල්ෂාන් පොහොට්ටුවට ගිය හේතුව කියයි

තරුණ ප්‍රජාව වෙනුවෙන් තම සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සම්බන්ධ වු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

ඊයේ(14)  කඩවත පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
එමෙන්ම රටේ දරුවන්ට රටක් ඉතිරි කිරීමේ අරමුණෙන් පැහැදිලි දේශපාලන නායකත්වයක් ඇත්තේ පොදු ජන පෙරමුණේ පමණක් නිසාවෙන් පොදු ජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගත් බව ඒ මහාත සඳහන් ක‍ළේය.

මේ අතර දේශපාලනය වෙත පිවිස ‍ඡන්දය ඉල්ලීම ගැන තවමත් තිරණය කර නොමැති බව ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසයී.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  පැවැත්වුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka